Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ට චෝදනා කරමින් ජනතාව නොයෙක් අප්‍රසාදය පළකලත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට නව පත් වීමක් ලබා දී තිබෙනවා.
ඒ  ත්‍රිකුණාමලය,මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස යි.

නැගෙනහිර පළාතේ සිදු කෙරෙන  සංවර්ධනයන්  සොයා බලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන් මෙම පත්විම ලබා දි තිබෙන බවයි වාර්තා වන්නේ. වරාය හා නාවික  කටයුතු  නියෝජ්‍ය ඇමති එම්.ඒ.එම්.මහරුප් හා පාර්ලිමේන්තු මන්ත්‍රි  ආර්.සම්බන්ධන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස  දැනට කටයුතු කරනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page