gossiplanka alexa නැගෙනහිරපළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා ට ජනාධිපති ප්‍රසාදයෙන් නව පත්වීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නැගෙනහිරපළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා ට ජනාධිපති ප්‍රසාදයෙන් නව පත්වීමක්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ට චෝදනා කරමින් ජනතාව නොයෙක් අප්‍රසාදය පළකලත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට නව පත් වීමක් ලබා දී තිබෙනවා.
ඒ  ත්‍රිකුණාමලය,මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස යි.

නැගෙනහිර පළාතේ සිදු කෙරෙන  සංවර්ධනයන්  සොයා බලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන් මෙම පත්විම ලබා දි තිබෙන බවයි වාර්තා වන්නේ. වරාය හා නාවික  කටයුතු  නියෝජ්‍ය ඇමති එම්.ඒ.එම්.මහරුප් හා පාර්ලිමේන්තු මන්ත්‍රි  ආර්.සම්බන්ධන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස  දැනට කටයුතු කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu