gossiplanka alexa පේරාදෙණිය රෝහලේ ද වඳ සැත්කම් සිදූ වූ බවට වාර්තා, සහායට සිටි හෙදියන් දෙදෙනා තොරතුරු ලබාදීමට සූදානම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පේරාදෙණිය රෝහලේ ද වඳ සැත්කම් සිදූ වූ බවට වාර්තා, සහායට සිටි හෙදියන් දෙදෙනා තොරතුරු ලබාදීමට සූදානම්

මේ දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේද පේරාදෙණිය රෝහලේ නාරි සහ ප්‍රසව වෛද්‍යවරයෙක් වන සිරාජ් සහ තවත් කාන්තා වෛද්‍යවරියක් විසින් සිදුකරනු ලැබූ බව කියන වඳ සැත්කම් සම්බන්ධයෙන් තොරතුරු හුවාමාරු වෙමින් පවතිනවා.

පේරාදෙණිය රෝහලට අනුයුක්තව සේවය කරනු ලැබූ මෙම වෛද්‍යවරුන් දෙදෙනා විසින් 2000 වර්ෂයේ මැද භාගයේ සිට සිදුකරනු ලැබූ සිසේරියන් සැත්කම් වලදී සිංහල කාන්තාවන් 6000ක ගේ පමණ පැලෝපිය නාල අවහිර කරමින් නිත්‍යානුකුල නොවන වඳ සැත්කම් සිදුකර ඇති බවයි මෙම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තොරතුරු සදහන් වන්නේ.

මෙම සැත්කම් සඳහා සහය දැක්වූ හෙදියන් දෙදෙනෙක් විසින් මේ පිළිඳව අදාළ වෛද්‍යවරුන් ගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔවුන් සදහන් කර ඇත්තේ අභ්‍යන්තර රුධිර වහනය අවම කිරීම සඳහා පැලෝපිය නාලය අවහිර කිරීම සිදුකිරීම සිදුකළ බවයි.

කෙසේ වුවත් රෝහලෙන් සිසේරියන් සැත්කම් සිදුකර ගත් කාන්තාවන් තමන් ඊළඟ දරු අපේක්ෂාවෙන් යුතුව සිටියත් ඔවුන් ගැබ් නොගැනීම සම්බන්ධයෙන් රෝහලට පැමිණිලි කර තිබෙනවා. එහිදී සිදුකරනු ලැබූ විමර්ශනයකදී හෙළිවී ඇත්තේ මෙලෙස පැමිණිලි කරන ලද කාන්තාවන්ගේ සිසේරියන් සැත්කම් සිදුකරන අතර වාරයේදී පැලෝපිය නාලයට හානිවී ඇති බවයි. මේ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයන් වලින් අනතුරුව මෙම කාන්තාවන් විසින් අදාළ වෛද්‍යවරුන්ට එරෙහිව නිතිමය පියවර ගැනීමට සුදානම් වුවත් රෝහල් බලධාරීන් විසින් එය මගහැර ඇති තිබෙනවා.

මෙම සිදුවීම් වූ සමයේදී පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු ලැබූ වෛද්‍ය කපිල ගුණවර්ධන සිය විශ්‍රාම යාමට ආසන්නව සිට ඇති අතර ඒ හේතුවෙන් ඔහු එම සිද්ධීන්ට සම්බන්ධ නොවූ බවද සදහන්. කෙසේ වුවත් අදාළ වෛද්‍යවරුන් දෙදෙනාගේ සැත්කම් වලදී සහයට සිටි හෙදියන් දෙදෙනා විමර්ශන වලට සහය දැක්වීමට කැමැත්ත පළකර සිට ඇත.

මේ අතරවාරයේදී ප්‍රසව සහ නාරිවේද වෛද්‍ය සිරාජ් කල්මුනේ ප්‍රදේශයේ රෝහලකට ස්ථාන මාරුවක් ලබා ගොස් ඇති අතර අනෙක් වෛද්‍යවරිය මේ වන විට අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර වෛද්‍යවරුන් දෙදෙනාට එරෙහිවද නිතිය ක්‍රියාත්මක කල යුතු බවයි සිදුවීමට මුහුණදී සිටින පිරිස් ඉල්ලා සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu