gossiplanka alexa වෛද්‍ය ෂාෆි ගැන රෝහල් මට්ටමින් සිදුකරන පරීක්ෂණ අත්හිටුවන්න ඇමති රාජිතගෙන් නියෝග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛද්‍ය ෂාෆි ගැන රෝහල් මට්ටමින් සිදුකරන පරීක්ෂණ අත්හිටුවන්න ඇමති රාජිතගෙන් නියෝග

ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටින්නේ ඇමති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බව යි. 


ඒ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් සම්බන්ධයෙන් රෝහල් මට්ටමින් සිදුකරන පරීක්ෂණ අත්හිටුවන්නැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න විසින් බලපෑම් කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ලිඛිතව දැනුම්දී ඇති බව පවසමින්. 

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොලඹදී පැවති මාධ්‍ය හමුවක දී මේ චෝදනාව එල්ල කළේය.

චූදිත වෛද්‍යවරයාට පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස් වූ බවත් මැතිවරණ පරාජයෙන් පසුව ඔහු පෙර පිහිටි තනතුරේම සේවයේ පිහිටුවීම සඳහා රාජිත සේනාරත්න මහතා මැදිහත්වී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවටත් ලේකම්වරයා චෝදනා කලා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu