gossiplanka alexa ඥානසාර හිමියන් ෆේස්බුක් ජාලය තුළ ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඥානසාර හිමියන් ෆේස්බුක් ජාලය තුළ ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කෙරේ


බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව ලැබ බන්ධනාගාරයෙන් නිදහස් වීමත් සමඟම උන්වහන්සේ  තමන්ගේ ජාතික මෙහෙවර ඉ‍ටු කිරීමේ ව්‍යාපාරයේ නියැලී සිටිනවා.

නමුත් ත‍්‍රස්තවාදය හා ත‍්‍රස්තවාදය ප‍්‍රවර්ධනය කිරීමක් සේ සලකමින්  ඥානසාර හිමියන්ගේ ඡායාරූප සහිත පලකිරීම් ෆේස්බුක් සමාජ ජාලය විසින් ඉවත් කරමින්  සිටිනවා. එම පින්තූර සහිත පලකිරීම් මේ වන විටත් ඉවත් කර ඇත. එම ඡායාරූප පලකළ ඇතැම් ෆේස්බුක් පි‍ටුද මේ වන විට තහනම් කර තිබෙනවා.

ඥානසාර හිමිගේ ඡායාරූප තිබූ ඇතැම් ෆේස්බුක් ගිණුම් ද මේ වන විට තාවකාලික අවහිර කිරීමටකටද ලක් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu