gossiplanka alexa හැම අගමැති කෙනෙක්ටම මේ වගේ ධූරයෙන් ඉල්ලා අස්වෙන්න පුළුවන් ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හැම අගමැති කෙනෙක්ටම මේ වගේ ධූරයෙන් ඉල්ලා අස්වෙන්න පුළුවන් ද?


"බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය (භ්‍රෙංඉට්) සම්බන්ධයෙන් තමන් හැකි පමණින් උත්සහ කල බවත් එය සාර්ථක වුයේ නැහැ.

ඒ සදහා මම අවස්ථා තුනකදී උත්සහ කළා. බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය වශයෙන් සේවය කිරීමට ලැබීම මහත් ගෞරවයක් සේ සලකනවා වගේම මෙය සෑම දෙනාටම නොලැබෙන අවස්ථාවක්" යැයි නිවේදනය ක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ එළඹෙන ජුනි මස 07 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඇය මේ බව ප්‍රකාශ්හකර සිටියේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.

තමන් නියෝජනය කරනු ලබන කොන්සෙකටිව් පක්ෂයේ නායකත්වයෙන් ද  එළඹෙන ජුනි මස 07 වෙනිදා ඉල්ලා අස්වෙන බවට ඇය මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu