gossiplanka alexa මුස්ලිම් ව්‍යාපාරික ආයතන වලින් පමණක් වාර්ෂිකව ශ‍්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3 කට අධික ආදායමක් හිමිවනවා. දැන් කියන්න පුළුවන් කුණුහරප ඔක්කොම කියයි" - අමාත්‍ය මංගල සමරවීර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුස්ලිම් ව්‍යාපාරික ආයතන වලින් පමණක් වාර්ෂිකව ශ‍්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3 කට අධික ආදායමක් හිමිවනවා. දැන් කියන්න පුළුවන් කුණුහරප ඔක්කොම කියයි" - අමාත්‍ය මංගල සමරවීර

මුස්ලිම් ව්‍යාපාරික ආයතන වලින් පමණක් වාර්ෂිකව ශ‍්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3 කට අධික ආදායමක් හිමිවන බව අමාත්‍ය මංගල සමරවීර ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කළා.


"මේවා අපි කියනකොට සමහරුන්ට රිදෙනවා. මේ ඇත්ත කියනකොට සමහරු කියනවා මෙයා බෞද්ධ විරෝධියෙක් කියලා. නමුත් මිත්‍රවරුනි මම යළු වතාවක් කියන්න කැමතියි මේ බෞද්ධ විරෝධියා යටතෙ තමයි ලංකා ඉතිහාසයේ මුදල් අමාත්‍යාංශයෙන් වැඩිම මුදලක් බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ. දැන් කියන්න පුළුවන් කුණුහරප ඔක්කොම කියනවා මම යථාර්තය කිවුවම. මම කිවුවම මේක සිංහල බෞද්ධ රටක් නෙමේ මේක සියළුම ශ්‍රී ලාංකිකයන්ගෙ රටක් කියලා කුණුහරපෙන් බැන්නා. මම යළි වතාවක් කියනවා බහුතරය බෞද්ධ බව ඇත්ත. නමුත් මේ රට සියළු ශ්‍රී ලාංකිකයින්ට අයිතියි" යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu