gossiplanka alexa දුම්රිය මැදිරි කාන්තාවන්ට පමණයි- පුරුෂ පක්ෂයට සුභ/අසුභ ආරංචියක් (වීඩියෝ)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දුම්රිය මැදිරි කාන්තාවන්ට පමණයි- පුරුෂ පක්ෂයට සුභ/අසුභ ආරංචියක් (වීඩියෝ)

පොදු ප්‍රවාහනවල ගමන් ගන්නා කාන්තාවන්ට පිරිමින් නිසා සිදුවන කරදර බොහොමයි. බස් හෝ දුම්රිය මඟීන්ගෙන් පිරීයන අවස්ථාවලදී ඇතර්ම් පිරිමි තමන්ගේ ආශාවන් සපුරා ගැනීමට උත්සුක වන්නේ කිසිම මනුස්සකමක් නැතුව.
ලෝක කාන්තා දිනය යෙදෙන මාර්තු 8 වනදා සිට කාන්තාවන්ට පමණක් වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබීම කාන්තාවන්ට අසන්නට ලැබෙන සුභ ආරංචියක්.  දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ පළමු අදියරේදී කාර්යාලයීය දුම්රිය 06ක කාන්තාවන් සඳහා පමණක් මැදිරි වෙන් කිරීමට බලාපොරොත්තුවන බවයි.

කාන්තාවන් සඳහා වෙන් වූ දුම්රිය මැදිරි මීට පෙර ද ක්‍රියාත්මක වුවද විවිධ ගැටලු හේතුවෙන් එය නවතා දැමීමට සිදු වුණා.

දැනටමත් කාන්තාවන්ට පමණක්වන දුම්රියන් ක්‍රියාත්මක වන ඉන්දියාවේ දුම්රියක වීඩියෝවක් පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu