gossiplanka alexa බන්ධනාගරගත කළ හමුදා නිලධාරීන්ගේ සම්පූර්ණ සංගණනය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බන්ධනාගරගත කළ හමුදා නිලධාරීන්ගේ සම්පූර්ණ සංගණනය

තිස් වසරක් පමණ පැවති කුරිරු යුද්ධයේ දී යම් යම් අපරාධ සහ වෙනත් ක්‍රියාවන් සිදු වූවා යැයි පවසමින් හමුදා නිලධාරීන් බන්ධනාගාරගත කිරීම බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා.
එසේ බන්ධානාගාරගතව සිටින සංඛ්‍යාව පිළිබඳ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශයක් නිකුත් කලා.

යුධ හමුදා නිලධාරීන් 8 දෙනෙකු සහ සෙබළුන් 23 දෙනෙකු වශයෙන් මුළු සංඛ්‍යාව 31ක් ද, නාවික හමුදා නිලධාරීන් 7ක් සහ සෙබළුන් 10ක් වශයෙන් 17 දෙනෙකු ද මෙසේ බන්ධනාගාරගතව සිටිනවා.

මීට අමතරව හමුදා නිලධාරීන් තුන් දෙනෙකුට මරණ දඬුවම් නියම වී තිබෙනවා. පරීක්ෂණ සඳහා යැයි පවසමින් යුධ හමුදා නිලධාරීන් 67කගෙන් සහ සෙසු නිලධාරීන් හයසිය තිස් හත් දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබෙන බව ද රත්නායක මහතා පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu