gossiplanka alexa රනිල් මංගල එපා කියයි - මංගලගේ ඇමති ධූරය ඉවත්වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රනිල් මංගල එපා කියයි - මංගලගේ ඇමති ධූරය ඉවත්වේ

කාලෙන් කාලට ඇමතිවරු වෙනස් වන එක ලංකාවේ සුලභ දෙයක්. මෑතක දී ද එහෙම වෙනස්කම් කිහිපයක් සිදු වුණා. සියළු වෙනස්කම් අතරෙ මුදල් හා ජනමාධ්‍ය ඇමති ලෙස පත් වූයේ මංගල සමරවීර මැතිතුමා.

නමුත් ඊයේ දිනයේ දී මුදල් හා ජනමාධ්‍ය ඇමති ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතාගේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ජනපති සිරිසේන අතිගරු ජනාධිපතිතුමා යටතට පවරා ගැනුනා. එහි දී  ජනමාධ්‍ය කැබිනට් ඇමති ධූරය ජනපති සන්තකයේ තබාගෙන ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමතිවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පත් කෙරුණා.

ඒ අනුව ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ(22) සිකුරාදා සන්ධ්‍යා කාලයේ දිවුරුම් දුන්නා.  ඉතිරිවූ මුදල් අමාත්‍ය ධූරයේ පමණක් මංගල සමරවීර මහතා යළි දිවුරුම් දීඇති බවද වාර්තාවනවා.

මෙහි දී විශේෂ කාරණයක් ලෙස වාර්තා වන්නේ මෙම පත්කිරීම සිදු කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් මත වීමයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu