gossiplanka alexa ගමක් බිය වැද්දූ කුරු මිනිසුන් ගැන පර්යේෂණ කණ්ඩායම තොරතුරු දන්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගමක් බිය වැද්දූ කුරු මිනිසුන් ගැන පර්යේෂණ කණ්ඩායම තොරතුරු දන්වයි

මීටරයක් පමණ උසැති, ගස් සහ ලෙන් ආශ්‍රිතව වෙසෙන ඍජුව ගමන් කරන කුඩා සතුන් අනුභව කරන වානර කොට්ඨාශයක් ලෙසයි 1887 වසරේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ දී තැබූ සටහනක නිත්තෑවුන් හඳුන්වා දී තිබෙන්නේ.  බ්‍රිතාන්‍ය විද්‍යාඥ ඔස්මන් හිල් ප්‍රකාශ කළේ තවදුරටත් මෙරට නිත්තෑවුන් සිටිය හැකි බවට මතයක් පවතින බවයි.

නමුත්  වැදි ජන කොටස් ප්‍රකාශ කර සිටින්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මෙරට ජීවත් වූ නිත්තෑවුන් හෙවත් කුරු මිනිසුන් තමන් විසින් මුළුනුපුටා දැමූ බවයි.

නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් ගැන නැවත සමාජයේ කතා බහට ලක්වන්නේ කුලියාපිටිය - එලතලව ප්‍රදේශයේ  වනචාරී කුරු මිනිසුන් සැරිසරන බවට තොරතුරු වාර්තා වීමෙන් පසුවයි.

අම්පාර - දමන - තොට්ටම ප්‍රදේශයේ හේන් ගොවීන් පිරිසක් පසුගිය දින කිහිපය පුරාම කුරු මිනිසෙකු  දුටු බවට වාර්තා වුණා.  ඒ පිළිබඳව පර්යේෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදුකරනු ලැබුවා. එම පර්යේෂණ කණ්ඩායම කියා සිටියේ සැරිසැරූ බව කියන කුරු මිනිසුන් නිත්තෑවන් බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu