gossiplanka alexa ලංකාවේ ප්‍රථම Aston martin DB 11 convertible රථයෙහි හිමිකරු කවුද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවේ ප්‍රථම Aston martin DB 11 convertible රථයෙහි හිමිකරු කවුද?

ටිනාකමින් ඉතා ඉහළ රථයක හිමිකරුවෙකු වෙන එක ගොඩක් දෙනා හිතින් හරි හීන මවන කාරණයක්. ලොකු සල්ලි තියෙන කෙනෙකුට හැර ඒ වගේ වටිනා රථයක් අයිතිකරගන්න සාමාන්‍ය කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ලංකාවේත් පළමුවරට මේ රථය හිමිකරගත් වාසනාවන්තයෙක් ඉන්නවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා Aston martin DB 11 convertible රථයෙහි හිමිකරු වීමට වාසනාව උදාකරගත්තා.

මෙම රථය නිෂ්පාදිත රටෙහි මිළදි ගැනිමක් සිදු කරන්නේ නම් එහි වටිනාකම $250 000 ඇරඹෙනවා. එය ආසන්න ශ්‍රි ලංකා රුපියල් කෝටි 4.5ට ආසන්න මුදලක්. රේගු බදු මුදලත් සමග එහි වටිනාකම මිටත් වඩා වැඩි වටිනාකමක් ගනු ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ. '



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu