gossiplanka alexa හසුවනතුරු මේ අය පාතාලයන් බව අයියා දැනගෙන ඉඳලා නැහැ - සොහාන් පෙරේරා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හසුවනතුරු මේ අය පාතාලයන් බව අයියා දැනගෙන ඉඳලා නැහැ - සොහාන් පෙරේරා

සුගියදා ඩුබායිහිදී පාතාල නායක මාකඳුරේ මදුෂ් සාදයක් අතරතුරදී අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී මදුෂ් සමග ප්‍රකට ගායක අමල් පෙරේරාද එම සාදයේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අමල් පෙරේරාගේ බාල සොයුරු සොහාන් පෙරේරා එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියට පැමිණ අදහස් දක්වා තිබුණු අතර  ඔහු පවසන්නේ තම සොහොයුරා සහ සොහොයුරාගේ පුතුණුවන් එහි ගියේ ගීත ගායනා කිරීමට මිස එම ගීත ශ්‍රවණය කරන අය ගැන අවබෝධයකින් තොරව බවයි. එම නිසා පොලිසියට හසුවනතුරු මේ අය පාතාලයන් බව දැන නොසිටි බවයි.

කෙසේ නමුත් අමල් එම ස්ථානයට යන බව දැනගෙන ඔහු හරහා මදුෂ් ඇල්ලීමේ මෙහෙයුම ක්‍රියාත්මක වූ බව පොලිස් පරීක්ෂණ අනුව අනාවරණය විය.

සොහාන් පෙරේරා 2011 වසරේ නොවැම්බර් මස මත් කුඩු පාවිච්චිය නිසා මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වු අයෙකු බවත් ඒ දිනවල ඒ ගැන මාධ්‍ය තුළින්ද කරුනු අනාවරණය වූ බවටද තොරතුරු වාර්තා වෙනවා.

සිය අයියා හසුවීම ගැන සොහාන් පෙරේරා වැඩිදුරටත් පැවසුවේ මෙසේය..


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu