gossiplanka alexa සොහාන් පෙරේරා හා රයන් වැන්රොයන්ගේ සොයුරා අත්අඩංගුවට ගත් කතාවේ ඇත්ත නැත්ත

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සොහාන් පෙරේරා හා රයන් වැන්රොයන්ගේ සොයුරා අත්අඩංගුවට ගත් කතාවේ ඇත්ත නැත්ත


ඊයේ සවස (07දා) ප්‍රභල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිදී අත්අඩංගුවට පත් වූ අමල් පෙරේරාගේ සොයුරු සොහාන් පෙරේරා හා රයන් වැන්රොයන්ගේ සොයුරා පොලිස් අත්අඩංගුවට පත් වූ බව මාධ්‍ය ආයතන කිහිපයක්ම වාර්තා කළා.
එසේ වාර්තා කළ නමුත් අමල් පෙරේරාගේ සොයුරු සොහාන් ෆේස්බුක් ඔස්සේ විඩියෝවකින් දැනුවත් කර තිබුණේ තමන් අත්අඩංගුවට පත් නොවූ බවයි.

කෙසේ නමුත් ඔවුන් සිටි නිවෙස් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය භාවිතයට සම්බන්ධ සැක කටයුතු ද්‍රව්‍ය හමුව තිබීම මාධ්‍යවල 'බ්‍රේකින් නිවුස් ' ලෙස වාර්තා කර තිබුණා. ඊයේ පස්වරුවේ දෙහිවල පිහිටි රංගන ශිල්පී රයන් වැන් රෝයන් පදිංචිව සිටි නිවසද පරීක්ෂාවට ලක්වූ බවත් එම නිවසේ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් සොයාගෙන ඇතැයි වාර්තා කර තිබුණි. එම රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් පිළබඳව පිලිතුරු දෙන්නට අපොහොසත්වූ රංගන ශිල්පී රයන් වැන් රොයන්ගේ සොහොයුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති තිබු බව එහි වැඩිදුරටත් පැවසිණි.

සොහාන් පෙරේරා ප්‍රකාශ කළේ නිවස පරීක්ෂා කළ බව ඇත්ත නමුත් තමා අත්අඩංගුන 3වට පත් නොවූ බවයි. එම වීඩියෝව පහතින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu