gossiplanka alexa මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරා ඇතුළු පිරිසට අද ලැබෙන තීන්දුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරා ඇතුළු පිරිසට අද ලැබෙන තීන්දුව

රට නීතියට අනුව ඩුබායි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු 31 දෙනාට අද (12දා) අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් වන තීන්දුව ලබාදීමට නියමිතව ඇත.එසේම අද පොලීසිය වෙත කරුණු දැක්වීම සඳහා අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් රාජ්‍යය වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න කියා සිටියේ ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස, ඇප ලබා දෙන ලෙස හෝ මෙරටට පිටුවහල් කරන ලෙස ඩුබායි පොලීසිය වෙත කරුණු දක්වන බවත්ය.


කෙසේ නමුත් පොලිස් විමර්ශන වලදී හෙළි වී තිබෙන්නේ ඩුබායිහිදි අත්අඩංගුවට ගැණුුනු මාකඳුරේ මධූෂ් සමඟ සිටින ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු 18 දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවයි. මේ වන විට බර් - ඩුබායි පොලිස් සිර මැදිරියක අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශීල්පි රයන් වැන්රෝවන් ඇතුළු සැකකරුවන් 31ක් රඳවා සිටින අතර එසේම එම විමර්ශනද මේ වන විට අවසන් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu