gossiplanka alexa සටනට සූදානම් වෙන්න, බලෙන් හරි බලය ලබා ගන්නවා - එජාප මන්ත්‍රීලා දැඩි කෝපයෙන් කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සටනට සූදානම් වෙන්න, බලෙන් හරි බලය ලබා ගන්නවා - එජාප මන්ත්‍රීලා දැඩි කෝපයෙන් කියයි

රලියගහ මන්දිරය ඉදිරිපිට සිය පාක්ෂිකයන් අමතන එජාප මන්ත්‍රීවරුන් තමන් බලය අතහැරීමට සුදානම් නොවන බවත්, සිය බලය බලෙන් ලබා ගන්න හැදුවොත්, බලෙන්ම ඒක ලබාගන්නත්

කටයුතු කරන බවත් පවසනවා. ඒ සඳහා ගම් මට්ටමින් පාක්ෂිකයන් සංවිධානය වී සිය බලය නැවත ලබා ගැනීමට සහය දෙන ලෙස ඉල්ලයි.

"රාජපක්ෂල වගේම පාරේ සටන් කරපු මිනිස්සු අපි. මතක තියාගන්න කිසිකෙනෙක් දනගහන්නේ නෑ. ලබන අඟහරුවාදට කොළඹට එන්න ඕන. අපෙන් බලය බලෙන් උදුරා ගන්න හැදුවොත්, බලෙන්ම ඒක ලබාගන්නත් අපි කටයුතු කරනවා. කිසිම කෙනෙකුට අපි ආපහු පසු බහින්න දෙන්නේ නෑ. මේ ජනවරම කොල්ලකන්න දේශපාලන කුමන්ත්‍රණකරුවන්ට ඉඩ දෙන්නේ නෑ" යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාටලී චම්පික රණවක පවසයි."

මේ එම අවස්ථාවේ වීඩියෝවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu