gossiplanka alexa Breaking News - විමල් වීරවංශ මහතාට අසාධ්‍යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Breaking News - විමල් වීරවංශ මහතාට අසාධ්‍යයි



විමල් වීරවංශ මහතාට අසාධ්‍යයි
බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට ගෙන යයි
(ඡායාරූප සහිතයි)

මේ මස 21 වනදා පටන් බන්ධනාගාරයේ සිට උවාසයක් ආරම්භ කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ තත්වය අසාධ්‍ය වීමෙන් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

ඔහු බන්ධනාගාර රෝහලට
ඇතුලත් කර දින දෙක තුනක පමණ කාලයක් සේලයින් ලබා දුන්නද දිගටම ආහාර වර්ජනය කිරීම නිසා මන්ත්‍රීවරයා දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත.

මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ 45 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.





(ඡායාරූප - ලංකාදීප පුවත්පත ඇසුරෙනි)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu