gossiplanka alexa ශ්‍රී ලංකා වාසීන්ට ජපානයට ඇතුල්වීම තහනම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා වාසීන්ට ජපානයට ඇතුල්වීම තහනම්

පානයයේ කොරෝනා ව්‍යාප්තිය අනුව ඇති වූ අවදානම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු තවත ආසියානු රටවල් 11ක පුද්ගලයින්ට ජපානයට ඇතුල්වීම අද (14) සිට තහහනම් කර තිබෙනවා. 

ශ්‍රී ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය එම රටවල්වනවා.

කෙසේ වෙතත් මෙම තහනම ව්‍යාපාරික සංචාරකයින් සඳහා ජනවාරි 31 තෙක් බල නොපැවැත්වෙන බව ද සඳහන් වනවා.

මේ වන විට ජපානයේ ටෝකියෝ නුවර ඇතුළු නගර කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදිතයින් ලක්ෂ 03කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති ජපානයේ 4000කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu