![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIePkCj5fHAFBk_Snp_bvVeOMQfp0IUUsiiiQ7FJ7jEqSPCA5QKcqcIJb6XOWNYK9eGK5dvPk07iCfatuHz6F9WUInzxzlxcZ-dj-Eivhqnz85IpfPGbsMpiQqHXVOR07ACoUprOpVWd_X/s0/ranjan+civc+rights.jpg)
ඒ අනුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ජූලි 12 වන දින අහෝසි වීමට නියමිතයි.
එම මාස 6 තුළ ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් ඔහුගේ මන්ත්‍රී අසුන හිස් වන බවත් ඒ අනුව මනාප ලැයිස්තුවේ ඊළඟට වැඩි ඡන්ද ලබා සිටින පුද්ගලයා මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් කරන බවත් සභාපතිවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා.
එසේම සිර දඬුවම මාස 6 ඉක්මවීමෙන් පසු මන්ත්‍රී ධූරය අහිමිවන රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය ද අවුරුදු 7ක කාලයක් අහෝසිවනවා.