Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොවිඩ් -19 විකෘති නව ප්‍රභේදය ආසාදිත විදේශිකයෙකු මෙරටින් හමුවී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛදය හේමන්ත හේරත් මහතා පවසා තිබෙනවා. 
 
මෙම ආසාදිතයා මෙරටට පැමිණි විදෙස් සංචාරකයෙක් බව ඔහු පවසනවා. මෙම ප්‍රබල විකෘති නව කොරෝනා ප්‍රභේදය මුලින්ම සොයා ගනු ලැබූවේ එංගලන්තයෙන්.


මේ වන විට එම සංචාරකයා සහ ඔහුගේ ආශ්‍රිතයින් සියල්ල නිරෝධායනයට යොමු කර ඇති බව සඳහන්. 

ආශ්‍රිත : මව්බිම පුවත්පත

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page