gossiplanka alexa මාරාන්තික කොරෝනා නව ප්‍රභේදය ආසාදිතයෙක් ලංකාවෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාරාන්තික කොරෝනා නව ප්‍රභේදය ආසාදිතයෙක් ලංකාවෙන්

කොවිඩ් -19 විකෘති නව ප්‍රභේදය ආසාදිත විදේශිකයෙකු මෙරටින් හමුවී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛදය හේමන්ත හේරත් මහතා පවසා තිබෙනවා. 
 
මෙම ආසාදිතයා මෙරටට පැමිණි විදෙස් සංචාරකයෙක් බව ඔහු පවසනවා. මෙම ප්‍රබල විකෘති නව කොරෝනා ප්‍රභේදය මුලින්ම සොයා ගනු ලැබූවේ එංගලන්තයෙන්.


මේ වන විට එම සංචාරකයා සහ ඔහුගේ ආශ්‍රිතයින් සියල්ල නිරෝධායනයට යොමු කර ඇති බව සඳහන්. 

ආශ්‍රිත : මව්බිම පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu