 නත්තල් උත්සවය සමය සහ අළුත් අවුරුදු උත්සවසමය හේතුවෙන් කොළඹ සිට තමන්ගේ ගම්බිම් කරායන පුද්ගලයින්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඉක්මණින් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පොදු ප්‍රවාහන සේවා මඟින් ගමන් ගන්නා පුද්ගලයින්ට මෙලෙස ඉක්මනින් පරීක්ෂණ සිදු කිරීමටයි තීරණය වී ඇත්තේ.
නත්තල් උත්සවය සමය සහ අළුත් අවුරුදු උත්සවසමය හේතුවෙන් කොළඹ සිට තමන්ගේ ගම්බිම් කරායන පුද්ගලයින්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඉක්මණින් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පොදු ප්‍රවාහන සේවා මඟින් ගමන් ගන්නා පුද්ගලයින්ට මෙලෙස ඉක්මනින් පරීක්ෂණ සිදු කිරීමටයි තීරණය වී ඇත්තේ. මේ අතර පොදු ප්‍රවාහන සේවාවල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි සිදු වන්නේ දැයි දැඩිව පරීක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටිනවා. 

