gossiplanka alexa පෞද්ගලික අංශ සේවකයින්ගේ වැ‍ටුප් ගැන යෝජනාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෞද්ගලික අංශ සේවකයින්ගේ වැ‍ටුප් ගැන යෝජනාවක්

න්තර් සමාගම් සේවක සංගමය විසින් ඊයේ (13) රජයට යෝජනා 10ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කොරෝනා වසංගතයෙන් ප්‍රබලව බැටකමින් සිටින පෞශ්ගලික සේවකයින් වෙනුවෙන්. 

එම යෝජනා 10ට

  • කොවිඩ් -19 අවදානමය පහව යන තෙක් පෞද්ගලික අංශයේ ආයතනවල නිෂ්පාදන හා සේවා පවත්වාගෙන යාමට සෞඛ්‍ය රෙගුලාසි යාවත්කාලීන කිරීම
  • ඒවා අනුගමනයට අවශ්‍ය පහසුකම් ඇති කිරීමට සේවා යෝජකය දැනුම් දීම
  • යම් අවදානමකට ලක්ව ඇති ආයතන වේ නම් සියළු කාර්ය මණ්ඩල නොපමාව පී.සී.ආර් පරීක්ෂණවලට හා නිරෝධායනයට ලක් කිරීම
  • රෝගීන් හඳුනාගන්නා ආයතන වසා සෞඛ්‍ය නිර්දේශ අනුව විසබීජහරණයට ලක් කිරීම
  • කොවිඩ් -19 නිසා වසා දමන ලද පෞද්ගලික අංශ සේවකයින්ගේ වැ‍ටුප ලබා දීමට උපදෙස් දීම
  • රෝගය හේතුවෙන් වසා දැමීමට ගත් අර්ධ ලෙස නිෂ්පාදන සේවා කටයුතු සිදුකරන ආයතනවලට පැන නගින මූල්‍ය දුෂ්කරතා සඳහා රජය විසින් සහන කොන්දේසි යටතේ පහසුකම් සැපයීම


වැනි කරුණු ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu