gossiplanka alexa වෛරසය පාලනයට තවත් වසර 5ක් වත් යාවි - ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛරසය පාලනයට තවත් වසර 5ක් වත් යාවි - ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් කියයි

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය පාලනය කිරීමට නම් තවත් වසර 4ක් හෝ 5ක් ගත වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරියක් වන සෞම්‍යා සුදර්ශනී ප්‍රකාශ කර තිබෙනවා.

ඇය පෙන්වා දෙන්නේ වෛරසය මැඩලීමට සුදුසු එන්නතක් නිපදවීමට ලොව පුරා විද්‍යාඥයින් වෙහෙසෙමින් සිටියත් ඒ සඳහා මෙතෙක් නිශ්චිත දිනයක් නොමැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ ''තවමත් එන්නතක් සොයා ගන්න එක තමා හොඳම ක්‍රමය. එත් සොයාගෙන නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න වෙනවා''
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu