gossiplanka alexa පන්නිපිටිය පෞද්ගලික රෝහලක් තවකාලිකව වසා දමයි - කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පන්නිපිටිය පෞද්ගලික රෝහලක් තවකාලිකව වසා දමයි - කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කරයි

න්නිපිටියේ පිහිටි පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ බොරලැස්ගමුවෙන් හමුවූ ආසාධිතයා මෙම පෞද්ගලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීම හේතුවෙන්.

මේ අනුව එහි සේවය කරන කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

කාර්ය මණ්ඩලයේ 73ක් PCR පරීක්ෂණයක් වෙත මේ වන විට යොමු කර ඇති අතර ඉන් 07 දෙනෙක් ස්වයං නිරෝධායනට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 4838 අද වන විට නිරෝධායන කටයුතු අවසන් කර ඇති අතර 2696ක් තවමත් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu