gossiplanka alexa ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 600ක් සිදු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 600ක් සිදු කරයි

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 600ක් පමණ සිදු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

එම පරීක්ෂණවල ප්‍රතිඵල අද දිනයේදී ලැබීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර කොළඹ 12 බණ්ඩාරණායක මාවත ප්‍රදේශයේ තවත් පදිංචිකරුවන් පිරිසකගේ PCR පරීක්ෂණ අද දිනයේ සිදු කිරීමට නියමිත අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ව්‍යාපාරිකයන් පිරිසකගේ ද PCR පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu