gossiplanka alexa ඉන්දීය දරුවෙක්ගෙන් ප්‍රබල අනාවැකියක් - කොරෝනා ගැන හොඳ පුවත් අහන්න වෙන්නේ ජුලි 31 වැනිදායින් පසුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දීය දරුවෙක්ගෙන් ප්‍රබල අනාවැකියක් - කොරෝනා ගැන හොඳ පුවත් අහන්න වෙන්නේ ජුලි 31 වැනිදායින් පසුවයි

ද මුළු ලෝකයම කොරෝනා නම් වච්චනයට අවනත වෙන තැනට පත්වී තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් ලක්ෂ 25කට අධික පිරිසක් ලොව පුරා අසාධනය වී තිබෙනවා.

කෙසේ වෙතත් ලොව පුරා සිදුවන මෙම වසංගතය සම්බන්ධයෙන් අන්තර්ජාලයට නිකුත් කළ වීඩියෝවකින් අනාවැකියක් කියූ ඉන්දීය දරුවෙක් සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.


අභිග්‍යා ආනන්ද් (Abigya Anand) නම් මෙම දරුවා නැවත වීඩියෝවක් නිකුත් කරමින් මේ වසරේ දෙසැම්බර් 20 දා වන මුහුණුපෑමට වන තවත් දරුණු ව්‍යසනයක් පිළිබඳ අනාවරණය කර තිබෙනවා.

මෙම දරුවා පවසන්නේ 2021 වසරේ මාර්තු 31 දක්වා මෙම ව්‍යසනය බලපවත්වන බවයි පවසන්නේ.

මෙම ව්‍යසනය කොරෝනා වෛරසයට වඩා දරුණු වන අතර එය ඛේදනීය තත්වයක් වන බවයි අභිග්‍යා ආනන්ද් සඳහන් කරන්නේ.

ඔහු පවසන්නේ අනාගතයේ ඇතිවන මෙවැනි දරුණු උවදුරුවලින් ආරක්ෂා වීමට නම් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් විය යුතු බවයි,

අභිග්‍යා ආනන්ද් එම වීඩියෝව තුල සඳහන් කරන්නේ සත්ව ඝාතන සහ පරිසර විනාශයන් නවතා දැමීමට ක්‍රියා නොකරන්නේ නම් කර්මය ඉහළ ගොස් විපාක දෙමින් දරුණු ප්‍රතිඵල අත්වනු ඇති බවයි.

ඔහු එහිදී  ලොව පුරා සිටින මාංශ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කරන අභිග්‍යා සියලුම සත්ත්ව ඝාතන නවතා තම වෘත්තීය අතහැර ලෝකය කැපවීමක් කරන ලෙසයි.

තවද අභිග්‍යා පවසන්නේ ප්‍රතිශක්තිය වැඩි කරගැනීමට නම් රසායනික ද්‍රව්‍ය නොයෙදූ ආහාර පරිභෝජනය කරන ලෙසත් කුළුබඩු ආහාර එක් කරගනිමින් පරිසර හිතකාමී නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කර දේශීය ගොවියාට අතහිත දෙමින් කෘෂිකර්මාන්ත නඟා සිටුවීමට ක්‍රියා කරන ලෙස යෝජනා කරනවා.

Indian Times පුවත්පත මඟින් අභිග්‍යා ජෝතිෂ්‍ය පිළිබඳ හැකියාව පළමුව අනාවරණය කරන්නේ 2013 වසරේ දී වන අතර ඔහුට ඒ වන විට අවුරුදු 7ක් වනවා.

14 වියේ මේ වන විට පසුවන ඔහු පළමු වීඩියෝවෙන් මැයි මස 31 වනදා කොරෝනා වෛරසය අවසන් විය හැකි බව ප්‍රකාශ කළ නමුත් ඔහුගේ දෙවන වීඩියෝවෙන් පවසන්නේ මැයි මාසයේ වෛරස ව්‍යාප්තිය අඩු වුවත් ලෝකයට යම් කිසි හොඳ පුවතක් ඇසීමට නම් ජුලි 31 වනදා දක්වා සිටිය යුතු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu