Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව (ආසියාන්) පැවැත්වෙන තායිලන්තයේ සුළු පිපිරීම් හයක් සිදුවී ඇති බව තායිලන්ත පොලිසිය පවසනවා. ඇමෙරිකාව, චීනය ඇතුළු විදෙස් රටවල ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව අද දිනයේ තායිලන්තයේ බැංක් නගරයේ පැවැත්වෙනවා. 

පිපිරීම්වලින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර,  නගර පිරිසිදු කරන සේවක කාන්තාවන් තිදෙනෙකු ද පිපිරීම්වලින් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. මේවා කුඩා ප්‍රමාණයේ බෝම්බ බව සොයාගෙන ඇති බවයි සදහන් වන්නේ. තවත් බෝම්බයක් පිපිරී යාමට පෙර සොයාගෙන නිෂ්ක්‍රීය කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර සිටිනවා.

බැංකොක් නුවර ආසන්නයේ පිහිටි ස්ථාන දෙකකදී පළමු සහ දෙවන පිපිරුම් අද උදෑසන 9.00ට පමණ සිදුවී ඇති අතර, උතුරු ප්‍රදේශයේ අමත්‍යවරුන් රැස්වන රාජ්‍ය ආයතනයක් ආසන්නයේ තෙවන පිපිරුම වූ බව බලධාරීහු සදහන් කර සිටිනවා.









 











Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page