gossiplanka alexa අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව පැවැත්වෙන නගරයේ පිපිරීම් හයක් - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව පැවැත්වෙන නගරයේ පිපිරීම් හයක් - PHOTO

ග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව (ආසියාන්) පැවැත්වෙන තායිලන්තයේ සුළු පිපිරීම් හයක් සිදුවී ඇති බව තායිලන්ත පොලිසිය පවසනවා. ඇමෙරිකාව, චීනය ඇතුළු විදෙස් රටවල ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව අද දිනයේ තායිලන්තයේ බැංක් නගරයේ පැවැත්වෙනවා. 

පිපිරීම්වලින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර,  නගර පිරිසිදු කරන සේවක කාන්තාවන් තිදෙනෙකු ද පිපිරීම්වලින් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. මේවා කුඩා ප්‍රමාණයේ බෝම්බ බව සොයාගෙන ඇති බවයි සදහන් වන්නේ. තවත් බෝම්බයක් පිපිරී යාමට පෙර සොයාගෙන නිෂ්ක්‍රීය කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර සිටිනවා.

බැංකොක් නුවර ආසන්නයේ පිහිටි ස්ථාන දෙකකදී පළමු සහ දෙවන පිපිරුම් අද උදෑසන 9.00ට පමණ සිදුවී ඇති අතර, උතුරු ප්‍රදේශයේ අමත්‍යවරුන් රැස්වන රාජ්‍ය ආයතනයක් ආසන්නයේ තෙවන පිපිරුම වූ බව බලධාරීහු සදහන් කර සිටිනවා.









 











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu