![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පාර්ලිමේන්තුව අසළ විරෝධතා පැවැත්වීම වළක්වමින් හෙට සහ අනිද්දා (05,06) නියෝගයක් නිකුත් කරන ලෙසට තංලගම පොලීසිය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
සර්ව පාක්ෂික ආන්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සියළුම පක්ෂ නායකයින්ගෙන් කල ඉල්ලීම තම පක්ෂය ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාර පවසා ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ…
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර මහේල ජනවර්ධනට ලබා දිමට ඔවුන් තීරණය කර තිබුනත් මහේල ජයවර්ධන එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල ක්‍රිස් සිල්වර්වු…
පසුගිය හතරවන දින ආණ්ඩුවේ ඇමතිවරුන් ඉල්ලා අස් වීමට පෙර අගමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීන්දුවක් ගෙන තිබුණත් අමාත්‍යවරුන් දෙදෙනෙකු එය වළකා ඇති බව ආරංචි මාර්ග පවසනවා.
චමින්ද විජේසිරි සහ තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරන ලෙස කථානායකවරයා විසින් වේත්‍රධාරීවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවාදය අතරතුර ඇති වූ උණුසුම් හුවමාරුවක් හේ…