![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ පේ ජනබලපක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී ධූරයට මේවන තෙක් කිසිවෙකු නම් කර නැති නමුත් එම ධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත් කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඔ බටද මටද මේ මව් බිමේ නිදහසේ හුස්ම ගන්නට හැකියාව ලැබෙන්නේ රට නිදහස් වූ විට පමණි . ත්‍රස්තවාදයෙන් නිදහස් වූ රට දැන් නිදහස් විය යුත්තේ මේ අන්තවාදී ආකල්ප වලිනි . එලෙස වීමට නම් රටට ජාතියට ආදරය කරන වගකියන පුද්ගලයන් රට ගැන තීන්ද…
මෙ රට දේශපාලන කරලියේ එදා මෙදාතුර පහළ වූ ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක් බව අතිශයෝක්තියක් නොවේ. ගෙවීගිය දශක කිහිපය තුළ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් මුහුණ දුන් සෑම අභියෝගා…
ශ්‍රී ලාංකීය භික්ෂු සම්ප්රදායේ වත්මන් කාර්යභාරය කුමක්දැයි මොනවට පැහැදිලි කරන හරස්කඩක් ලෙස අතුරලියේ රතන හිමි දේශපාලන මැදිහත්වීම දැක්විය හැක. දිනෙන් දින පාගා මිරිකා වනසා දමන්නට කැස කවන අදීන ජාතියක අනන්‍යතාව සුරැකීම වෙන කවරදාකටත්…
ස්ව යංපෝෂිත ජාතියක් හෙට රටට උරුම කරලීමේ උදාර පරමාර්ථයෙන් කුළු ගැන්වෙන ටිකිරිකොටුව ගෙවතු ලක්ෂයක් බිහිකිරීමේ ජාතික මෙහෙවර ගම් නියම්ගම් සිසාර හමායන සෞභාග්‍යයයේ අඬහැරයයි. වස විසෙන් තොර දේශයක් බිහිකිරීමට නිරන්තරයෙන් කැපවූ අත…