gossiplanka alexa අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්වන්නේ කවුද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්වන්නේ කවුද?

https://www.gossiplanka.com/2020/09/rathana-thero-parliament-select.html
පේ ජනබලපක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී ධූරයට මේවන තෙක් කිසිවෙකු නම් කර නැති නමුත් එම ධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත් කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

මැතිවරණ කොමිසම වග උත්තරකරුවෙකු කරමින් එක්තරා පාර්ශවයක් විසින් මෙම මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද පවරා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu