![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
"ඔය අතරෙ ඔලුවෙන් දළ දෙක ඉවත් කරන්න වෙනවා. ඒක බොහොම පරිස්සමට කළ යුත්තක්. දළ වල පතුරු නොගැලවෙන විදිහට බොහොම පරිස්සමටයි දළ ගැලවිය යුත්තෙ. ඊළඟට ඔලුව වළ දානවා. කාලෙකදි ආපහු මේ ඔලුව ගොඩගන්න වෙන නිසා එය වළ දැමිය යුත්තේ උඩින් ටකරමක…
මියගිය නැඳුන්ගමුවේ හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබෙනවා.
වසර ගණනාවක් ශ්‍රී දළඳා පෙරහර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ හස්තිරාජා අද අළුයම මියගොස් තිබෙනවා.
අභියෝග ජය ගන්න එක්වන්න ජනපතිගෙන් ඇරයුමක් රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉල්ලා සිටී. 9 ව…