gossiplanka alexa නැඳුන්ගමුවේ හස්තිරාජයා අනාගත පරපුරටත් දැක ගැනීමට හැකිවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නැඳුන්ගමුවේ හස්තිරාජයා අනාගත පරපුරටත් දැක ගැනීමට හැකිවෙයි

මියගිය නැඳුන්ගමුවේ හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබෙනවා.

එසේම අනාගත පරපුරට දැක ගැනීම පිණිස හස්තිරාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙස ජනාධිපතිතුමා විසින් දැනුම් දී ඇති බව සඳහන්. 

ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා හස්තිරාජයා සිටි ගම්පහ, වැලිවේරිය, නැදුන්ගමුව වෙත ගොස් සිටින බවයි පැවසෙන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu