![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2 020 වසරේ දෙසැම්බර් 02 වන දින බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගෙ මුහුණට කෙළ ගැසීමේ සිද්ධියක් වාර්තා වුණා. අදාළ පුද්ගලයා අත් අඩංගුවට රැගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට වසර 6…
කො රෝනා 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදිතයින් 35කට වැඩි ප්‍රමාණයක් මෙරටින් හඳුනාගෙන ඇති අවස්ථාවක තවත් ඩෙල්ටා ආසාදිතයින් 300කට වැඩි ප්‍රමාණයක් මෙරට තුල සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ම හජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බස්නාහිර පළාතේ කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. බිම් මට්ටමේ සේවාවේ යෙදෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල අවදානමක සිටියදී වෛද්‍ය වෘතිකයන්ගේ පවුල්වල සාමාජිකයින්ට …
කො විඩ් වසංගත තත්ත්වය වැඩි වශයෙන් පැතිරයාමේ අවදානමක් පවතින අවස්ථාවේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් දේශපාලකයින්, සමාජ ක්‍රියාකාරීන් මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ගෙන් ද තමන්ට බලපෑම් එල්ලවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
කො විඩ් වසංගත තත්ත්වය හමුවේ දෛනිකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යන මට්ටමක පවතින බැවින් ඔවුන් නිසි අයුරින් කළමනාකරණය කරගෙන රැඳවුම් මධ්‍යස්ථාන කරා යොමු කිරීමට සහ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීම අවශ්…