Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label perl. Show all posts

compensation from express perl shipකොළඹ වරායට නුදුරින් තිබිය දී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ මූලික හානි වෙනුවෙන් ඉල්ලීමට නියමිත වන්දි මුදල තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙනීතිපතිවරයා විසින් මේ බව දන්වා ඇති බව සඳහන්.

Deleat e-mail of xpress perl chemical leakසුගියදා ගිනි ගැනීමෙන් විනාශ වී ශ්‍රී ලංකා මුහුදු කලාපයට විශාල හානියක් සිදු කල එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් කාන්දුවීමක් සිදුවන බව එහි කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය පෙර සිට දැනුවත්ව සිටි බව අනාවරණය වී තිබෙනවා. 

එම නෞකාව ගිනි ගැනීමට ලක් වූ පසුගිය 20 වනදායින් දින 10කට පමණ පෙර සිට එහි නයිට්‍රික් ඇසිඩ් කාන්දුව පිළිබඳ නැවේ කාර්ය මණ්ඩලය දැන සිටි බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත දැනුම් දුන්නා.

ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති ද්‍රව්‍ය පිළිබඳව  පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක හේමන්ත විතානගේ මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. 

ර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගිනි ගැනීමෙන් අනතුරුව ගිනි නිවීමේ කණ්ඩායම් එම නෞකාවට ඇතුල් වී තිබෙනවා.

මේ වන විට එහි තක්සේරු වාර්තා ගණනය කරමින් පවතිනවා. 

ඡායාරූප පහතින්

reveal-perl-express-ship-fire-reason
කොළඹ වරායට ආසන්නයේ ගිනි ගනිමින් පවතින MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්පූර් ණයෙන් පාලනය කිරීමට මේ දක්වාත් හැකියාව ලැබී නැහැ. 

මේ වන විට මෙම නෞකාව දකුණු දෙසට ඇලවී ඇති බවත් ඉදිරි පැය කිහිපයේ දී නෞකාව මුහුදුබත් වීමට වැඩි ඉඩකඩක් ඇති බවත් සාගර විශේෂඥයින් පෙන්වා දෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page