![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2012 වර්ෂයේ දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 08 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට එරෙහිව පවරා තිබ…
ව යස අවුරුදු 18ට අඩු කවර හෝ පුද්ගලයෙකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීම හෝ සටහන් කිරීම නොකළ යුතු බව දක්වමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබෙනවා.
ම රණීය දඬුවම නියම දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින යහපත් පැවැත්මක් සහිත සිරකරුවන් නිදහස්කර හැරීමට බන්ධනාගාර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
2 015 වර්ෂයේ දී පැවති ජනාධිපතිවරණ කාලයේ දී පුද්ගලයෙකු වෙඩ් තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් වොකා මල්ලීට අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
හෙ ට දිනයෙන් අවසන්වීමට තිබූ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබු අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 10 වනදා දක්වා දිගු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්…