gossiplanka alexa ජනාධිපති සිරිසේන මහතාගේ අදහසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැට බැඳේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති සිරිසේන මහතාගේ අදහසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැට බැඳේ

හෙට දිනයෙන් අවසන්වීමට තිබූ  මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබු අතුරු තහනම් නියෝගය  දෙසැම්බර් මස 10 වනදා දක්වා දිගු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍යව තිබූ  සිය ධූරයෙන් විශ්‍රාම යාමට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කිහිප දෙනකු එල්ලා මැරිමේ අදහස ඉවත් කර ගැනීමට සිදුව තිබෙනවා. 

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහලම ආරංචි මාර්ග කියා සිටියේ මේ මස 30 වනදායින් පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu