![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප වතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වී වගා කරන ප්‍රදේශවල සිදු වූ වගා හානි සහ වාරි පද්ධතිවලට සිදු වූ හානි පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) සාකච්ඡාවක් පැ…
ව ගා කළනොහැකි සියළුම කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීමට කැබිනට් මණ්ඩලයේ අවසරය ලබා දීමට තීරණය වී තිබෙනවා. ඒ සඳහා දැනට පොල් පැල හිඟයක් ඇති බැවින් පොල් පැල තවාන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටින්නේ.
මෙ රට ක්‍රියාත්මක සහල් මාෆියාවට වැට බැඳීම සඳහා යුධ හමුදාව මැදිහත්වී තිබෙනවා. ගෙවුණු සති දෙකක කාලය තුළ යුද හමුදාව මැදිහත් වීමෙන් අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී කිලෝ ලක්ෂ තිස් තුනක පමණ ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්න…