gossiplanka alexa වගා කල නොහැකි කුඹුරුවල වගා කරන්නට යන දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වගා කල නොහැකි කුඹුරුවල වගා කරන්නට යන දේ

ගා කළනොහැකි සියළුම කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීමට කැබිනට් මණ්ඩලයේ අවසරය ලබා දීමට තීරණය වී තිබෙනවා. ඒ සඳහා දැනට පොල් පැල හිඟයක් ඇති බැවින් පොල් පැල තවාන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටින්නේ.

පොල් පැල තවාන් ආරම්භ කිරීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම රුපියල් ලක්ෂ 5 බැඟින් ලබා දීමට ද සැලසුම් කර තිබෙනවා. මෙසේ වගා කල නොහැකි කුමුරු ඉඩම්වල පොල් වගා කිරීමට අවශ්‍ය චක්‍රලේඛය ද ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu