![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
න ව අග්‍රාමාත්‍ය ලේකම්, අමත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (19) සිදු කෙරුණා.
අන්තර් කාලීන ආණ්ඪුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් නම් කර ඇති අතර ඒ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසනවා.
අ මෙරිකාවේ වොෂින්ටන්හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මධ්යවේන්දීන්ගේ සංගමය (International Consortium of Investigative Journalists) විසින් මිලියන 12කට අධික ලිපි වලින් යුක්තව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. මෙම මිලියන 12කට අධික…
රැ කියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේ වැඩපිළිවෙලට අනුකූලව උපාධිධාරීන් 50,000ක් සඳහා රැකියා ලබා දීමට නියමිතව තිබෙනවා. එසේ රැකියා හිමිවන උපාධිධාරින්ගේ නාම ලේඛනය මේ වන විටත් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අම…
ර නිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහි කිරීමට නියමිත නව දේශපාලන සන්ධානයේ මහලේකම් ධුරයට පත් නොකළ යුතු පුද්ගලයන් 06 දෙනෙකු සිටින බවයි. ඔවුන්ගේ නම් රනිල් වික්…