![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් -සියෝග් (Park Byeong-Seug) මහතා පවසා තිබෙනවා.
කො විඩ් වසංගත රෝග තත්තවය හේතුවෙන් තම රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ සේවකයින්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වනවා.
පු ද්ගලික අංශයේ රැකියාවන් සොයන තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීම වෙනුවෙන් රජය විසින් විශේෂ වැඩ පිළිවෙලක් දියත්කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වූ නිවේදනය පහතින්.
අ රමුණු කිහිපයක් මුල් කරගන්මින් නිපුණතා සංවර්ධන, රැකි රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිළධාරීන් පසුගියදා ජපානයේ නිල සංචාරයක…
පු ද්ගලයෙකු තම දරුවා රැගෙන යාමට පාසලට පැමිණි විට පාසැල් ආරක්ෂාවට සිටි හමුදා නිලධාරියා විසින් එම පුද්ගලයාට වෙඩි තැබීම නිසා රටේ ආන්දෝලනාත්මක කතා බහක් ඇති වී තිබෙනවා. මෙම පුද්ගලයා හමුදා නිලධාරියාගේ ගිණි අවිය පැහැරගැනීමට තැත් කි…