![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අද (22) පොලිස්පතිවරයා මාන්ව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා. එහිදී පොලිස්පතිවරයා ලබා දුන් ප්‍රකාශයන් පිළිබඳව පරීක්ෂණයට සහභාගී වූ නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දී තිබුණා…
I DH රෝහලෙන් පැනගිය කොරෝනා රෝගියා එසේ රෝහලෙන් පැන යන අවස්ථාවේ දී ගමන් ගත් මාර්ගය සම්බන්ධයෙන්ලබා දුන් තොරතුරු අසත්‍ය බව හෙළිවී තිබෙනවා. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.…
“ ක්‍රී ඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය“ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, මහේල ජයවර්ධනට අද (03) දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා තිබූ නමුත් එය අවලංගු කර වෙනත් දිනයක් ලබා දෙන බවට දන්වා තිබුණා.
2 011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවාදුන් බවට තමන් සැක කරන බව ප්‍රකාශ කිරීමත් සමඟම තමන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියෙක් විද්‍යුත් ලිපියක් එවූ බව හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත…
ව ත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර නඩු කටයුත්තක් අලලා සිර ගත කිරීමේ දේශපාලන වෑයමේ තවත් ආන්දෝලාත්මක තොරතුරක් හෙළි වී තිබෙනවා. ඒ ඇවන්ඩ්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවක් ඉ…