![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහ රැජිණට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (20) බකිංහැම් මාළිගය විසින් නිවේදනය කර තිබෙනවා. මේ වන විට ඇය 95 වන වියේ පසුවනවා.
කොරෝනා වැළඳුණු සෑම පුද්ගලයෙක්ම ශරීරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරගත යුතු බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසනවා.
මෙ රටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් තිදෙනෙකු හමු වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමු වූ මුළු ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 7ක්.
ඔ මික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් තිදෙනෙකු ඊයේ (16) මෙරටින් හඳුනාගනු ලැබුවා. ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් ගණන 4ක්.
ඊ යේ දිනයේ මෙරටින් ප්‍රථමවරට හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව කිසිදු එන්නත්කරණයකට ලක් නොවූ අයෙක් බව අනාවරණය වී තිබෙනවා.