![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මෙරට පවතින ඩොලර් හිඟය යන් තාක් දුරට හෝ අඩු කර ගැනීමට වටිනා රජයේ දේපළ කිහිපයක් බදු දීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසනවා. එමඟින් ඩොලර් බිලියන 8ක මුදලක් වහාම උපයා ගැනීමට අදහස් කරන බවයි පැවසෙන්නේ.
ඩොලර් අර්බුදය හේතුවෙන් තානාපති කාර්යාල තුනක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉරාක ජනරහයේ බැග්ඩෑඩ් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ ඔස්ලෝහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ පොදු රාජ්‍ය ම…
ලංකාවේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පෞද්ගලික බැංකු ගණනාවකම විනිමය අනුපාත ලෙස ඩොලරයක සඳහා රුපියල් 260ක මිලක් සඳහන් වනවා.
විදෙස් ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10ක දිරි දීමනාව ඉහළ දැමීමට තීරණය වී තිබෙනවා. කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණය අනුව විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන ඩොලරයක් සඳහා රුපියල් 38ක…
සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා වන ප්‍රතිපත්ති මාලාවෙහි කොටසක් ලෙස, වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසා දී තිබෙනවා. ඒ අනුව, විදේශ විනිමය ගනුදෙනු එක්…