![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කොළඹ දිස්ත්‍රික්කයේ සියළු විහාරස්ථාන, ඩෙංගුවලින් තොර කලාපයක් බවට පත්කිරීම අරමුණු කරගෙන ඩෙංගු රෝග මර්දන ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
කො ළඹ සහ තවත් දිස්ත්‍රික්ක 6ක ජනතාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කළුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවර එළිය සහ රත්නපුර අනෙකුත් දිස්ත්‍රික්කයි.
ග ම්පහ ද්සිත්රික් මහ රෝහලේ කොරෝනා රෝගීන් බහුල වීම නිසා ඇති වී තිබෙන බැරෑරුම් තත්ත්වය පිළිබඳව එහි උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍යවරයා විසින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය තිරුමාවලවන් මහතාගේ ෆේස්බුක් ගිණුම වෙත පණිවිඩයක් යො…
කො රෝනා ව්‍යාප්තිය බහුලව දක්නට ඇති ප්‍රදේශ සලකා බලා ඉදිරියේ දී දිස්ත්‍රික් අතර ද සංචරණ සීමා පැනවීමට හැකියාව ඇති බව කොරෝනා වයාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පව…
කො විඩ් ආසාදිතයින් මෙරට තුළ හමු වීම දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ඊයේ දිනයේ දී 2672ක් ලෙසින් ආසාදිතයින් වාර් තා වුණා.