![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහ රැජිණට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (20) බකිංහැම් මාළිගය විසින් නිවේදනය කර තිබෙනවා. මේ වන විට ඇය 95 වන වියේ පසුවනවා.
ලොව මේ වන විට බොහොමයක් වෛරස් ප්‍රභේද පැතිරයමින් තිබෙනවා. එසේ පැතිරයන ප්රභේදයන්ට අළුතින්ම එකතුවන මාරාන්තික වෛරසය වන්නේ 'ලාසා වෛරසයයි'. බටහිර අප්‍රිකාවේ මේ වන විට ලාසා වෛරසය සීඝ්රයෙන් පැතිර යමින් පවතිනවා.
බ්‍රිතාන්‍ය රජපවුලේ චාල්ස් කුමරුට නැවතත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. චාල්ස් කුමරුට 2020 මාර්තු මාසයේදී ද කොවිඩ් වෛරසය ආසාදනය වූ අතර ඔහු දෙවැනි වරටත් මෙලෙස කොවිඩ් වෛරසය ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ අ…
2020 වසරේ මැයි මස 20 වනදා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ නිල නිවසේ පැවති සාදයක් නිසා ඔහුට අගමැති ධූරය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. කොරෝනා වසංගතය බ්‍රිතාන්‍යය තුළ දැඩිව පැතිරෙමින් තිබූ සහ බ්‍රිතාන්‍යය අඟුළු දමා තිබූ එවන්…
කො විඩ් වසංගත තත්ත්වය හමුවේ මෙතක් බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (15) වාර්තා වුණා. එම සංඛ්‍යාව 78,610ක්. මෙයින් බොහෝ පිරිසක් ඔමික්‍රොන් ආසාදිතයින් බවයි හඳුනාගෙන ඇත්තේ.