දහම් පාසැල් ගුරුභවතුන් සඳහා නිල ඇඳුම් සහ ගුරු දීමනා ලබා දීම සඳහා රුපියල් මිලියන 520ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර තිබෙනවා. මේ අනුව දහම් පාසැල් ගුරු දීමනාව ද නිල ඇඳුම් දීමනාව ද එකතු කර මුදල් වශයෙන් ගෙවීමට බුද්ධ ශාසන, ආගමික හා …
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5000 මාසික දීමනාව ලබා දීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ චක්‍රලේඛය පහතින්.
එ ළඹෙන20 වන දින අළුතින් ආරම්භවන09 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරයේ දී පාර්ලිමේන්තු කටයුතු සිදුවන ආකාරය සහ මන්ත්‍රී දීමනා පිළිබඳව සිදු කෙරුණු විමර්ශනයක දී පහත සඳහන් කරුණු අනාවරණය වී තිබෙනවා.