gossiplanka alexa අළුත් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරුන්ට හිමි දීමනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අළුත් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරුන්ට හිමි දීමනා

https://www.gossiplanka.com/2020/08/member-parliament-allowances.html
ළඹෙන20 වන දින අළුතින් ආරම්භවන09 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරයේ දී පාර්ලිමේන්තු කටයුතු සිදුවන ආකාරය සහ මන්ත්‍රී දීමනා පිළිබඳව සිදු කෙරුණු විමර්ශනයක දී පහත සඳහන් කරුණු අනාවරණය වී තිබෙනවා.

එහිදී මන්ත්‍රීවරයෙකුට හිමි දීමනා පිළිබඳව වාර්තා වී ඇත්තේ මෙලෙසයි.
  • පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික වැ‍ටුප රුපියල් 54,285කි.
  • සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම පාර්ලිමේන්තු ‍රැස්වීම්වලට සහභාගී වීම සඳහා දිනකට රුපියල් 2500ක මුදලක් ගෙවනු ලැබේ.
  • පාර්ලිමේන්තු ‍රැස්වීම් නොපැවෙත්වෙන දිනවලදී ‍රැස්වන කාරක සභාවන්ට සහභාගී වීම සඳහාද රුපියල්2500ක් ගෙවනු ලැබේ.
  • සෑම මන්ත්‍රීවරයෙකුටම තම කාර්යාලය පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් ලක්ෂයක් හිමි වේ.
  • එසේම සංශ්‍රහ දීමනා ලෙස රුපියල් 1000ක්ද රියදුරු දීමනාව ලෙස රුපියල් 3500ක් ද හිමි වේ.
  • එක් එක් මන්ත්‍රීවරයා සඳහා ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සමාජිකයින් සිව් දෙනෙකුට ඔහුගේ කාර්යාලයට පැමිණීම  සඳහා මාසිකව රුපියල් 10,000 ක් හිමි වේ.
  • සෑම මන්ත්‍රීවරයෙක්ම භාවිතා කරන ස්ථාවර සහ ජංගම දුරකතන බිල්පත් ගෙවීම සඳහා මාසිකව රුපියල් 50,000ක් හිමි වේ.
  • එසේම මන්ත්‍රීවරයෙක් තේරී පත්වූ දිස්ත්‍රික්කය අනුව පාර්ලිමේන්තුවේ සිට ඇති දුර පදනම් කරගෙන එම මාසයේ පළමු දිනට පවතින වෙළඳපොළ ඉන්ධන මිල අනුව ඉන්ධන දීමනාවක් සෑම මසකම හිමිවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu