Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label accuse. Show all posts

https://www.gossiplanka.com/2020/07/girl-rape-accuse-arrest.html
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුලදී අවුරුද්දයි මාස 4ක දැරියක් දූෂණය කර ඝාතනයට ලක් වූ පුවතක් වාර්තා වුණා.

මෙම දැරිය බරපතල ලෙස දූෂණය කර පහර දී ඝාතනය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

2015 වර්ෂයේ දී  ගැම්බියානු රූ ‍රැජිණ ලෙස කිරුළු පැළඳි Fatou Jallow මාධ්‍ය ඉදිරියේ ප්‍රකශයක් නිකුත් කළා. ඇය එම ප්‍රකාශයෙන් කියා තිබුණේ හිටපු ගැම්බියානු ජනාධිපති Yahya Jammeh  අතින් තමන් ලිංගික අතවරයට ලක් වූ බව යි. 

හිටපු ජනාධිපතිවරයා 2015 සිය ධුරකාලයේ සිටින අවස්ථාවේ මෙලෙස තමාව ලිංගිකව අපයෝජනය කල බවයි ඇය මේ වනවිට පවසන්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page