gossiplanka alexa හිටපු ජනපති 2015 රූ ‍රැජිණට අතවර කළ බව වසර හතරකට පසු හෙළිදරව්වක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ජනපති 2015 රූ ‍රැජිණට අතවර කළ බව වසර හතරකට පසු හෙළිදරව්වක්

2015 වර්ෂයේ දී  ගැම්බියානු රූ ‍රැජිණ ලෙස කිරුළු පැළඳි Fatou Jallow මාධ්‍ය ඉදිරියේ ප්‍රකශයක් නිකුත් කළා. ඇය එම ප්‍රකාශයෙන් කියා තිබුණේ හිටපු ගැම්බියානු ජනාධිපති Yahya Jammeh  අතින් තමන් ලිංගික අතවරයට ලක් වූ බව යි. 

හිටපු ජනාධිපතිවරයා 2015 සිය ධුරකාලයේ සිටින අවස්ථාවේ මෙලෙස තමාව ලිංගිකව අපයෝජනය කල බවයි ඇය මේ වනවිට පවසන්නේ.

"එතකොට මගේ වයස අවුරුදු 18යි. ඒ රටේ 2015 වර්ෂයේ මම රූ රැජින. ඔහුව මුණගැහෙන්න එන්න කියලා මම හිටපු තැනට ඇවිත් මාව ගත්තා. ඊට පස්සේ මාව දුෂණය කළා. පසුව ඔහු මට කිව්වා ඔහු මාව විවාහ කරගන්නවා කියලා. විවාහ වෙන්න කැමතිද කියලත් ඔහු මගෙන් ඇහුවා. මම හිතුවේ ඔහු විහිළුවක් කරනවා කියලා. මම බැහැ කියලා කිව්වා..." යැයි ඇය මාධ්‍යට පවසා තිබෙනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu