![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව රඹුක්කන ප්‍රදේශයේ දී පැවැත්වූ විරෝධතාවය අතර තුර සිදු වූ පොලිස් වෙඩි තැබීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා.
ඇ ඹිලිපිටිය පනාමුරේ පොලීසිය විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිරමැදිරිය තුළ දී මිය යෑම හේතුවෙන් පනාමුර වැසියන් සහ එම පුද්ගලයාගේ ඥාතීන් විසින් පනාමුර පොලීසිය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කල අතර පොලීසියට ගල් ම…
1 6 හැවිරිදි තරුණයෙකු අධික වේගයෙන් රිය පැදවීම නිසා ඊයේ මහබාගේ ප්‍රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුර පිළිබඳව ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවී තිබෙනවා. සිය පියාගේ ජීප් රථය අධික වේගයෙන් පදවා ගෙන යාමේ දී වේගය පාලනය කර ගත නොහැකිව එම ජීප් රිය …
කො විඩ් -19 වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණය කළ නිවසේ නිරෝධායනය වෙමින් සිටි 22 හැවිරිදි තරුණයෙකු පළාගොස් ඇත් බවට පොලීසිය වාර්තා කරනවා. ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඊ යේ දිනයේ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයේ රදවන ලද තරුණ පිරිසක් කලහාකාරි ලෙස හැසිරී තිබෙනවා. ඒ තමනට කොරියාවේ දී මෙන් සියළුම පහසුකම් සපයා දෙන ලෙස ඉල්ලමින්. නැවතීම සදහා හෝටල් කාමර, වායුසමීකරණ, රසවත් කෑම බීම අවශ්‍ය බව සඳහන් කරමින් …